දේශීය පුවත්

යුද්ධය ජයගත්තේ සාමූහික එකතුවකින් බවත්, සරත් ෆොන්සේකා සිතා සිටින්නේ යුද්ධය කළේ තමන් පමණක් බවයැයි ද හිටපු නැගෙනහිර ආඥාපති බොනිෆස් පෙරේරා මහතා පවසයි.

යුද්ධය අවසන් වූ පසු බොනිෆස් පෙරේරා නමැත්තෙකු තලේ සමග එකතු වී බෝම්බ පිපිරවීම් සිදුකළා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී සිදුකළ කතාවට පිළිතුරු දෙමින් බොනිෆස් පෙරේරා මහතා පවසන්නේ යුද්ධයෙන් පසුව එසේ කොතැනකවත් බෝම්බ පිපිරීම් සිදු නොවූ බවකි.

සරත් ෆොන්සේකාගේ ස්වභාවය අනුව මෙබඳු වගකීම් විරහිත ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් තමන් පුදුම නොවන බවද ඔහු මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කරයි.

වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More