දේශීය පුවත්

මෑතකදී නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරයට පත් කරන ලද සෙන්දිල් තොණ්ඩමන් මහතා පළාත් සභාවක් සතු බලතල අභිබවා පමණක් නොව ජනාධිපති බලතලද නොසලකා හැරීම නිසා රජය කෙරෙහි ජනතා විශ්වාසය බිදවැටිමක් සිදුවිය හැකි බවත්, 13වන සංශෝධනය තුළින් පළාත් සභා වෙත ලබා දී ඇති බලය අභිබවා කටයුතු කිරිම ඉතාමත් වැරදි සහ භයානක පූර්වාදර්ශයක් විය හැකි බවත් පෙන්වා දෙමින් අර්බන් සිටිසන් සංවිධානය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

එම සංවිධානයේ සභාපතිනි ශර්මිලා ගෝනවෙල මහත්මිය මෙම ලිපිය මගින් පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා විසින් පත් කරන ලද ආණ්ඩුකාරවරයෙක් මෙසේ ජනාධිපති සතු බලය හා රටේ ව්‍යවස්ථාවෙන් පළාතට පවරා ඇති බලය අභිබවා කටයුතු කිරීමේදී ජනාධිපතිවරයා ප්‍රමුඛ රාජය සෘජු නියෝගයන් ලබා දෙනවා වෙනුවට භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාලයට අභියාචනාධිකරණයේ පිහිට පැතිමට ඉඩ හැරිම ඉතාමත් නුසුදුසු ක්‍රියාවක් බවය.

අදාළ ලිපිය පහළින්…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More