දේශීය පුවත්

ලබන වසරේ සිට බ්‍රික්ස් කණ්ඩායමේ පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට තවත් රටවල් 6කට ආරාධනා කර ඇති බවත්, ලබන වසරේ ජනවාරි මස පළමු වන දා සිට නව රටවල සාමාජිකත්වය ක්‍රියාත්මක වන බවත් Johannesburg හී දී පැවැත්වෙන බ්‍රික්ස් සමුලුවේ දී දකුණු අප්‍රිකානු ජනාධිපති Cyril Ramaphosa ප්‍රකාශ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය, ආජන්ටිනාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබිය යන රටවල් සඳහා එම ආරාධනා සිදු කර ඇති බවය.

ඒ අනුව දැනට බ්‍රික්ස් කණ්ඩායම නියෝජනය කරන බ්‍රසීලය, රුසියාව, චීනය, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව යන රටවල් සමඟ එම රටවල් එක් වීමට නියමිතය.



2 thoughts on “බ්‍රික්ස් කණ්ඩායමේ සාමාජිකත්වයට තවත් රටවල් 6කට ආරාධනා”

  1. The BRICS is an orginized working at aim of that South-South Cooperation which is purposed of united developing nation in south of that emerging world countries . By and large that PRC is playing vital role of that by Xi Jinpeng of that leader of CPC of that President of PRC. We are looking more -powerful BRICS in near future .

  2. The BRICS is an orginized working at aim of that South-South Cooperation which is purposed of united developing nation in south of that emerging world countries . By and large that PRC is playing vital role of that by Xi Jinpeng of that leader of CPC of that President of PRC. We are looking more -powerful BRICS in near future .While BRICS not that just orginization of that South ,it playing role for New World Order. An Island country of Sri Lankan kept silent on that ? Why so we are silent that are we puppet of USA?

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More