දෙවියන් වහන්සේ ලබාදුන් ඉර අව්ව, සුළඟ සහ ගස්කොලන් ගැන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසන එක්තරා කතාවක වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
එහිදී ජනාධිපතිවරයා පවසන්නේ දෙවියන් වහන්සේ ලබාදුන් සූර්ය බලයෙන්, සුළං බලයෙන්, හරිත බලයෙන් විශාල බලශක්තියක් ලැබෙන බවය.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...