දේශීය පුවත්

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලිබියාවේ ට්‍රිපෝලි අගනුවර හට ගෙන ඇති ගැටුම්වලින් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 55 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවයි.

පසුගිය සදුදා (14) දිනයේ සිට සන්නද්ධ කණ්ඩායම් දෙකක් අතර මෙම ගැටුම්කාරී තත්ත්වය නිර්මාණය වී ඇති අතර, ප්‍රහාර හමුවේ තුවාල ලැබු සංඛ්‍යාව 150කට අධික බව ද සඳහන්ය.

කෙසේවෙතත් මේ වන විට සටන් විරාමයක් සඳහා එම පාර්ශ්ව දෙක එකඟතාව පළ කර ඇති බව වාර්තා වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More