අස්වැසුම යනු සෘද්ධි ව්‍යාපාරයේම තවත් කොටසක් බවත්, සමෘද්ධි නිලධාරීන්ට රජයෙන් වැටුප් ගෙවන්නේ එම රාජකාරිය ඉටුකිරීම සඳහා බවත් සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි.
සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවක දී එම සංගමයේ නියෝජ්‍ය සභාපති බී.එන් තීක්ෂණ මහතා පවසන්නේ සමෘද්ධි නිලධාරීන් මේ මොහොතේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වෙමින් අස්වැසුමේ රාජකාරිවලින් ඉවත් වී ඇති බවයි.
රාජකාරියෙන් ඉවත්වී ඇති සමෘද්ධි නිලධාරීන්ට වැටුප් ගෙවන්නේ ඇයි දැයි අසන ඒ මහතා, ඔවුන්ගේ රාජකාරිය කිරීමට ග්‍රාමනිලධාරීන්ට බලපෑම් නොකරන ලෙසද ඉල්ලා සිටී.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...