ශ්‍රී ලංකාවෙන් බැහැරව දෙමළ ඊළාම් රාජ්‍යයක් මේ වන විට ගොඩනගා අවසාන බවත්, අමෙරිකාවේ ටෙක්සාස් හි ජීවත්වන ්රුද්‍රකුමාරන්‘ නමැති නීතිඥවරයා එහි අගමැතිවරයා ලෙස කටයුතු කරන බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
අන්තර්ජාල නාලිකාවක වැඩසටහනකට සහභාගී වෙමින් ඒ මහතා පවසන්නේ, මෙරට දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන්ලා, විග්නේෂ්වරන්ලා සහ සුරේන් රාගවන් වැනි දේශපාලකයින් එම ජාත්‍යන්තර ඊළාම් රාජ්‍යෙය් මෙරට දේශීය නියෝජිතයන් ලෙස කටයුතු කරන බවයි.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...