ලබන වසර (2024) සඳහා මුදල් ඇමැතිවරයා විසින් ඉදිරිපත් කිරීමට නියමිත අයවැය යෝජනාවලියට (විසර්ජන පනත් කෙටුම්පත) අදාළ යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
ආණ්ඩුවේ කටයුතුවලට අදාළව 12 වැනි යෝජනාව ලෙස මෙම යෝජනාව න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇති අතර ඉදිරි වසර සඳහා අයවැය යෝජනාවලිය ඉදිරිපත් කෙරෙන දින වකවානු පිළිබඳව පසුව ප්‍රකාශයට පත් කෙරේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...