ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර එලීමට යෝජිත ඉන්ධන නළයට අදාළ සක්‍යතා අධ්‍යනය ලබන මාසයේදී (අගෝස්තු) ආරම්භ කරන බව ඉන්දියන් තෙල් සමාගම මෙරටට දැනුම් දී ඇති බව වාර්තා වේ.
ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ නාගපට්ටම් ආශ්‍රිත ප්‍රදේශයක සිට මුහුද යටින් ශ්‍රී ලංකාවට එලන නළ පද්ධතිය වව්නියාව දක්වා පැමිණීමට නියමිතය.
එහිදී එක් නළ මාර්ගයක් ත්‍රිකුණාමලය දක්වා ද අනෙක් නළ මාර්ගය මන්නාරම දෙසට ගොස් කොළඹ දක්වා පැමිණීමට ද සැලසුම් සකස් කර ඇතැයි ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...