පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතාගේ ප‍්‍රධානත්යෙන් පිහිටුවන නව දේශපාලන සන්ධානය සමඟ පාර්ලිමේන්තුවේ පක්ෂ පහක් සාකච්ඡා අවසන් කර ඇති බව මන්ත්‍රීවරයාට සමීප ආරංචි මාර්ග උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කර ඇත.
රාජගිරිය ලේක් ඩ්‍රයිව්හි මෙම නව සන්ධානයේ කාර්යාලයක් විවෘත කිරීමට කටයුතු කර ඇති බවත් ඔවුන් සිය මංගල රැලිය ලබන වසරේ ජනවාරි මාසයේදී පවත්වනු ඇති බවත් සඳහන් ය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, අමාත්‍ය නලින් ප්‍රනාන්දු, අමාත්‍ය මහින්ද අමරවීර, ප්‍රියංකර ජයරත්න යන මහත්වරුන් දැනටමත් ලංසා මහතා හමුවී සන්ධානය පිහිටුවීම පිළිබඳව සාකච්ඡා කර ඇති බවද සදහන්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...