මතභේදයට තුඩු දී ඇති කපා ඉවත් කරන ලද පඬුකරඳ හෙවත් කෘඩියා සෙලනිකා ශාකය වළ දමා ඇති බව කියන ප්‍රදේශයට වහාම ආරක්ෂාව සපයන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්වරිය නියෝගයක් නිකුත් කර තිබේ.
අදාළ ශාකය වළ දමා ඇති ස්ථානය පිළිබඳ එළැඹෙන සදුදා දිනය වන විට අධිකරණය හමුවේ ප්‍රකාශයක් සිදුකළ යුතු බවද මහේස්ත්‍රාත්වරිය නිකුත් කළ නියෝගයේ සදහන්ව ඇත.
පඬුකරඳ ශාකය කපා ඉවත් කර ඇති බවට ගම්පහ දිසා වන කාර්යාලය ‘බී’ වාර්තාවක් මගින් මීට පෙර අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...