අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා පවසන්නේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා සර්වපාක්ෂික හමුවක් කැඳවීමට නියමිත බවයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ඉන්දීය නිල සංචාරයට එක් වූ ජල සම්පත් හා වතු යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා එන්.ඩී.ටීවී මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් මේ බව සඳහන් කර තිබේ.
මෙහිදී ඔහු පවසන්නේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම තුළින් සියලු පළාත්වලට ස්වයං පාලනයක් ලැබෙන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...