කලා පුවත්

ප‍්‍රවීණ නාට්‍යවේදී ආචාර්ය තිස්ස ගුණවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 85ක්.

නාට්‍යවේදීයෙකු මෙන්ම චිත‍්‍ර සහ මූර්ති ශිල්පියෙකු ලෙසද ආචාර්ය තිස්ස ගුණවර්ධන කටයුතු කළා.

ඔහු නිර්මාණය කළ මොණරවිල, වාඩිය, සමනළ කන්ද හා දුටුගැමුණු රසිකයින් අතර ජනපි‍්‍රයත්වයට පත්වූ නාට්‍ය අතරින් කිහිපයක්. ගුරුවරයෙකු ලෙස ආචාර්ය තිස්ස ගුණවර්ධන පෙන්වා දුන් මග ඔස්සේ යමින් මෙරට කලා ක්ෂේත‍්‍රයට දක්ෂයින් රැසක්ද බිහිවුණා.

මොරටුව වේල්ස් කුමර විදුහලේ වේදිකා නාට්‍ය අංශ ගුරුවරයා ලෙස තිස්ස ගුනවර්ධන මහතා දීර්ඝ කාලයක් කටයුතු කළා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More