ක්‍රීඩා පුවත්

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර ක‍්‍රිකට් කරග තහනමක් පනවා තිබේ.

මෙම තහනම පනවා ඇත්තේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසිනි.

ඔහුට එල්ල වී ඇති විනය කඩ කිරීමේ චෝදනාවකට අදාල පරීක්‍ෂණ අවසන් වන තුරු මෙම තහනම ක‍්‍රියාත්මක වන බවද ක‍්‍රිකට් ආයතනය කියා සිටී.

ක‍්‍රිකට් නීතිය අනුව රාත‍්‍රී 10.00 වන විට නවාතැනට ඔහු පැමිණ නොසිටීමද විනය පරීක්‍ෂණයට හේතුවක් වී ඇත.

විදේශීය කාන්තාවන් දෙදෙනෙකු විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලකට ආදලව මෙම විනය පරීක්‍ෂණය පැවැත්වෙන බවද සදහන්ය.

මේ දිනවල පැවැත්වෙන දකුණු අප‍්‍රිකා දෙවැනි ටෙස්ට් තරගෙයන් පසු ධනුෂ්ක ගුණතිලකගේ තහනම ක‍්‍රියාත්මක වෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More