කතන්දර හැන්දෑවට ඔබත් නොවරදවා එන්න.
කොළඹ සෞන්දර්‍ය කලා විශ්වවිද්‍යාලයේ සංගීතපීඨයේ සංගීතවිද්‍යා අධ්‍යයනාංශයේ අධ්‍යයනාංශ ප්‍රධාන ජ්‍ය්ෂ්ඨ කථිකාචාර්ය ඉරංගා සමින්දනී වීරක්කොඩි විසින් විරචිත “කරත්ත කවි කතන්දරේ” සහ “එකැස්බෙරේ කතන්දරය” ළමා කෘති ද්විත්වය ජනගත කිරීම නිමිත්තෙන් පවත්වන “කතන්දර හැන්දෑව”අත්දැකීම විඳගන්න ඔබත් පැමිණෙන්න.
දිනය – 2018 / 07 / 25
වේලාව – සවස 3:00
ස්ථානය – කොළඹ මහජන පුස්තකාලයීය ශ්‍රවණාගාරය
ආරාධිත දෙසුම්:-
මහාචාර්ය මිරිස්වත්තේ විමලඥාණ හිමි
ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර
මහාචාර්ය සමන් චන්ද්‍ර රණසිංහ
ඇය රචිත “ජන සංගීත විමර්ශන” සහ “දරු නැළවිලි ගීයෙන් නිරූපිත සිංහල ජන ශ්‍රැතිය” කෘති ද්විත්වයද එදින වට්ටම් සහිතව මිලදී ගත හැකිය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...