භික්ෂූන් පනහක් සීයක් කරන වැරැදි නිසා මෙරට සිටින 30,000ක පමණ භික්ෂු සමාජයට ගරහන බවත්, පොඩ්ඩක් වැරදුනොත් දුන්න බත් ඇටයෙන් පටන්ගෙන බණින බවත් නෙල්ලිගල, කූරගල හිමියෝ පවසති.
ගිහි සමාජය ගැන හරි පුදුම බවද, අද භික්ෂුන් වහන්සේලාගේ කුණු හොයන තැනට කුමන්ත්‍රණය පටන්ගෙන ඇති බව ද උන්වහන්සේ සඳහන් කරති.
පොඩි හාමුදුරුවරු දානය වැළඳුවාද, පිරිවෙන් ගියාද කියා සොයා බලන්නට කිසිවෙකු නැති වුවද කුණු හොයන්නට නම් බොහෝ පිරිසක් බලාසිටින බවද උන්වහන්සේ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...