ජනාධිපතිවරයා විසින් තම ලේකම්වරයා මගින් නිකුත් කරන ලද ලිපියක් හරහා පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවලට කැඳවන නිලධාරින් ඊට සහභාගි වීමට පෙර අමාත්‍යවරයාගේ අවසරය ගතයුතු බවට නිකුත් කළ ලිපිය පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චරිත හේරත් මහතාගේ දැඩි විවේචනයට ලක් වී තිබේ.
‘ද අයිලන්ඩ්‘ පුවත්පතට ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කරන්නේ පාර්ලිමේන්තුව නියෝජනය නොකරන ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ ප්‍රධානතම වගකීම වන මුදල් පාලනයට අදාළ බලතල එනම් මුදල් අමාත්‍ය ධුරය දැරීම බරපතළ වරදක් බවය.
එතැනින් නොනැවතී ඔහු විසින් පාර්ලිමේන්තුවේ මුදල් කමිටුවල ක්‍රියාකාරීත්වයට බාධා කිරීම මගින් රටේ ව්‍යවස්ථාව සහ ස්ථාවර නියෝග උල්ලංඝනය කරන බවට ද මන්ත්‍රීවරයා චෝදනා කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...