ඊයේ රාත්‍රියේ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් පොළොන්නරුව, මනම්පිටිය කොටලීය පාලමේ ගැටී කොටලීය ඔයට පෙරළී තිබේ.
එම බස් රථය කදුරුවෙල සිට අක්කරෙයිපත්තුව දක්වා ගමන් කරමින් තිබුය දී මෙම අනතුර සිදුවී ඇත.
එම අනතුර හේතුවෙන් මියගිය ගණන 11ක් දක්වා ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මෙම අනතුරෙන් 40 දෙනෙක් තුවාල ලබා පොලොන්නරුව සහ මනම්පිටිය රෝහල්වලට ඇතුළත් කරනු ලැබ ඇති අතර, ඉන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද සඳහන් වෙයි.
මියගිය සහ තුවාල ලැබූ මගීහු අක්කරේපත්තුවේ පදිංචිකරුවෝ බවත්, බස් රථයේ මගීන් හැට හත් දෙනකු ගමන් කර ඇති බවත් පොලිසිය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...