දේශීය පුවත්

වර්තමානයේ උතුරේ බෞද්ධ පුරාවිද්‍යා උරුමයන් උතුරේ දේශපාලකයන්ගේ ග්‍රහණයට නතුවී විනාශ වෙමින් පවතින බවත්, එම පුරාවිද්‍යා ස්ථානවල හින්දු ආගමික ස්මාරක තැන්පත් කර මෙරට ඉතිහාසය විකෘති කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පසුගිය දා තමන් කුරුන්දි විහාරස්ථානයට ගොස් සිටිය දී එහි මහේත්‍රාත්වරයා ද පැමිණි බවත්, කුරුන්දි විහාරාධිපති හිමියන් එම අවස්ථාවේ මල් පහන් පූජාකරමින් සිටි බවත්, මහේස්ත්‍රාත්වරයා එම මල් පූජා කිරීමේ කටයුත්තද තහනම් කර දැන් ඒ පිළිබඳවද පරීක්ෂණයක් පවත්වමින් ඇති බවත් සරත් වීරසේකර මහතා පවසයි.

මෙය බෞද්ධ රටක් බව මෙම දෙමළ මහේස්ත්‍රාත්වරයාට මතක් කර දිය යුතු බවත් ඒ මහතා පවසයි.

වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More