මඩකලපුව දිස්ත්‍රික්කයේ ඕවිඩියාමඩු ග්‍රාමයේ පිහිටි කවුඩාගල පුරා විද්‍යා රක්ෂිතයට තුන් පැත්තකින් ආක්‍රමණ දියත් වෙමින් ඇති බවත්, අක්කර 1500ක පමණ වපසරියකින් සමන්විත මෙම රක්ෂිතය අද වන විට දැවැන්ත තර්ජනයකට මුහුණ පා ඇති බවත් පූජ්‍ය අක්මීමන දයාරතන හිමියෝ මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කරති.
එක් පසෙකින් මුස්ලිම් අක්‍රමණයත්, අනෙක් පසින් දෙමළ ආක්‍රමණයත් පමණක් නොව සිංහලයන් විසින් ද රක්ෂිතය වනසා දමමින් කටයුතු කරන බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.
වන රක්ෂිතය, පුරාවිද්‍යා රක්ෂිතය හා පූජා භූමිය මෙම හේතූන් නිසා දැඩි තර්ජනයට ලක්වී ඇති බවත්, ක්‍රි.පූ 2 වැනි සියවස් මුල් භාගයට අයත් මෙම පූජාභූමිය දේවානම් පියතිස්ස රජු විසින් මිහිදු මාහිමියන්ට පූජාකළ දෙවැනි ආරාම පූජාව වන බව ද උන්වහන්සේ පවසති.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...