එළඹෙන සති අන්තයේ පාර්ලිමේන්තුවේ විශේෂ සැසිය පැවැත්වීමට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් වී තිබේ.
කතානායකවරයාගේ අත්සනින් යුතුව එහි දැක්වෙන්නේ, අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 ස්ථාවර නියෝගය ප්‍රකාරව 2023 ජූලි 1 වන සෙනසුරාදා පෙරවරු 9.30ට රැස්වන ලෙස පාර්ලිමේන්තුව කතානායකවරයා වන තමන් විසින් කැඳවනු ලබන බව ය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...