රජය යෝජනා කර ඇති අස්වැසුම සමාජ ආරක්‍ෂක වැඩසටහනට මේ වන විට අභියාචනා 188,794 ක් සහ විරෝධතා 3304 ක් ලැබී ඇති බව වාර්තා වේ.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ මෙම වැඩසටහන සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි හෝ තොරතුරු දැනගැනීම සඳහා 1924 ක්‍ෂණික ඇමතුම් අංකය හඳුන්වා දී ඇති බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...