හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බලය අවසන් කිරීම සඳහා පෙරමුණ ගත් චරිත අතර සිටි ඕමල්පේ සෝභිත හිමියන් එක්තරා වස්ථාවක පැවැත්වූ කතාවක වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
එම කතාවේ දී උන්වහන්සේ පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බලය නිෂේධනය වී ඇති බැවින් සිංහල බෞද්ධ ජනතාවගේ බලය එතනින් අවසාන කිරීමට හැකිවී ඇති බවකි.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...