අරගලය අවස්ථාවේ නිතිඥයන් බහුතරයක් සිටියේ අරගලකරුවන්ගේ පාර්ශවයේ බවත්, අරගලකරුවන් වෙනුවෙන් නොමිලේ පෙනීසිටින බව පැවසූ නිතිඥයන් අද සොයා ගැනීමටවත් නැති බවත් නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.
අමරකීර්ති අතුකෝරළ මන්ත්‍රීවරයාව එදා මහමග ඇදගෙන ගොස් මලේච්ඡ ලෙස මරා දැමූ අරගලකරුවන් 42 ට විරුද්ධව මහ අධිකරණයේ අධිචෝදනා ගොනුවෙද්දී අරගලකරුවන් වෙනුවෙන් නොමිලේ පෙනීසිටින බව පැවසූ නිතිඥයන්ගේ දුරකථන ප්‍රතිචාර නොදක්වන බවත් ඒ මහතා පවසයි.
මෙසේ සිදුවන බව එදා තමන් පැවසූ බවද, සියයට 3 පක්ෂයට රට ගිණිතියන්න ඉඩ දුන්නා නම් අද රටක් ඉතුරු නොවන බව ද නිතිඥවරයා වැඩි දුරටත් පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...