මහ බැංකු අධිපතිවරයාගේ තීන්දුව මත බැංකු පොළිය 2 .5කින් අඩු කිරීමට තීරණය කළ බවත්, ජුනි 1 වැනිදා එම අඩුකිරීමට තීන්දු කිරීමේ දී ඊට පෙර මැයි 31 දා 25.65ට රුපියල් බිලියන 200ක් ලබාගැනීමට ගත් තීන්දුව හේතුවෙන් මහ බැංකුවට රුපියල් බිලියන 25ක පමණ පාඩුවක් සිදුව ඇති බවත් බැංකුකරුවකු හා ආයෝජන උපදේශකයකු වන නිරෝෂන් පාදුක්ක මහතා පවසයි.
අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව හෙළි කරයි.
මෙමගින් සිදුවී ඇති පාඩුව සෑම රුපියල් 100කටම 9.65ක් බවත් ඒ මහතා හෙළිකරයි.
මෙම පාඩුව පිළිබඳව කිසිඳු පරීක්ෂණයක් සිදුව නැති බවත් ඔහු පවසයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්ය...
අනුරාධපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ජනප්රිය රංගන ශිල්පී උද්දික ප්රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්රී ලංකාවට එවීමට...