විමල් වීරවංශ මහතාගේ 9 සැඟවුනු කතාවට ඌණ පූර්ණයක් හා පසුවදනක් එක් කරමින් සේන තෝරදෙණිය මහතා විසින් රචිත ‘ගෝල්ෆේස් විරෝධය: සිස්ටම් චේන්ජ් ද?, අරාජිකත්වය ද?‘ කෘතිය එළිදැක්වීම ජූලි 4 දා සවස 3.30 ට ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ දී පැවැත් වේ.
මෙහි මුලසුන සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා හොබවන අතර ආරාධිත දෙසුම ඉදිරිපත් කරනු ලබන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසිනි.
ප්‍රධාන දෙසුම ප්‍රවීන මාධ්‍යවේදී මොහාන් සමරනායක ඉදිරිපත් කරන අතර, ප්‍රකාශනය හා ඉදිරිපත් කිරීම සිදුකරනු ලබන්නේ ජාතික සංවිධාන එකමුතුව, ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභාව විසිනි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...