රජයේ ආරංචි මාර්ග පවසන්නේ පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට දෙවැනි වතාවටත් සේවා දිගුවක් ලබාදෙනු ඇති බවයි.
ඔහුගේ සේවා කාලය හෙටින් (26) අවසන්වීමට නියමිතව තිබුන ද, නව පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවට තවමත් නාම යෝජනාවක් ඉදිරිපත්වී නොමැත.
එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද හෙටම රැස්වීමටද තීරණයක් ගෙන නැති තත්වය යටතේ අලුත් පොලිස්පතිවරයකු පත් කිරීම කඩිනමින් නොකෙරෙනු ඇති බවත් ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසා ඇත්තේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පැමිණි පසු සාකච්ඡා කරන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...