ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අර්බුදයක් පවතින බැවින්, පැරණි ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව එම පක්ෂයට දැනුම් දී තිබේ.
ඒ අනුව ආණ්ඩුවට එක් වූ නිමල් සිරිපාල, මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසට ඔවුන් කලින් දැරු පක්ෂ තනතුරුද යළි හිමිවන්නට ඉඩ ඇතැයි දැනගන්නට ඇත.
මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට ලිපියක් යවමින් මෙම දැනුම්දීම කර තිබේ.
පක්ෂයේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අධිකරණයෙන් තීන්දුවක් ලැබෙන තෙක්, පැරණි වව්‍යවස්ථාව අනුව කටයුතු කරන්නැයි ද එමගින් දන්වා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...