දේශීය පුවත්

මැතිවරණ කොමිෂන් සභාව සඳහා අලුත් සාමාජිකයෝ පස්දෙනෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව විසින් ඊයේ(22) නම් කරනු ලැබ ඇති බව වාර්තා වේ.

මෙසේ නම් කෙරුණු සාමාජිකයන් අතර වර්තමාන මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් කිසිවකුත් ඇතුළත් නොවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මැතිවරණ කොමිසමට නම් කෙරුණු සාමාජිකයන් අතර හිටපු නීති කෙටුම්පත් සම්පාදකවරයකු, මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්වරයකු සහ හිටපු නිලධාරියකු ඇතුළත් වන බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More