ශරීරයට අහිතකර ඩයි වර්ග මිශ්‍ර ආහාර ද්‍රව්‍යයන් බොහෝමයක් වෙළෙඳපොලේ ඇති බවට ලැබෙන තොරතුරු ඔස්සේ රජයේ රස පරීක්‍ෂක කාර්යාලය පරීක්‍ෂණ පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
පරිප්පු, රතු හාල්, සමහර මිරිස් කුඩු, කහ කුඩු, තේ කොල පවා ඩයි මිශ්‍ර කර තිබෙන බවට විවිධ පාර්ශව සාක්‍ෂි ඉදිරිපත් කරයි.
විවිධ පළාත්වල සේවය කරන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් මාර්ගයෙන් සැක සහිත මෙම ආහාර වර්ග හෝ බීම වර්ග, පොල් තෙල් ආදිය රජයේ රස පරීක්‍ෂක කාර්යාල වෙත යැවීමට පියවර ගෙන ඇති බව ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...