එල්.ටී.ටී.ඊ කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයන් විසින් ශ්‍රී ලංකාව පිළිබඳව ජාත්‍යන්තරයට ලබාදෙන පිණිවුඩය හෙළිකෙරෙන එක්තරා වීඩියෝවක් අප වෙත ලැබී තිබේ.
විරෝධතා පුවරු රැගෙන හා සටන් පාඨ කියමින් මෙරට තුළ නොමැති තත්ත්වයක් ජාත්‍යන්තර වශයෙන් මතුකර දැක්වීම සඳහා මෙම කණ්ඩායම් සිදුකරන කූඨ ප්‍රයත්නය මෙම වීඩියෝව තුළින් හෙළි කෙරෙයි.
මෙම විරෝධතාකරුවන් පවසන්නේ තමන්ගේ එකම නායකයා ප්‍රභාකරන් බවත්, තමන්ගේ රට දෙමළ ඊළම බවත් ය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ත්‍රස්තවාදී ආණ්ඩුවක් ලෙස ද මොවුන් හඳුන්වයි.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...