ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම පක්ෂයේම අයෙකු ජනාධිපති අපේක්ෂක ලෙස නම් කරන බවත්, ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණ අපේක්ෂකයා ලෙස පත් කරන්නේ යයි පලවන වාර්තා අසත්‍ය බවත් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා සඳහන් කරයි.
මැතිවරණයකට මුහුණ දිය හැකි ශක්තිමත්ම කණ්ඩායම සිටින්නේ තම පක්ෂය සමඟ බවද, එනිසා සෙසු පක්ෂවලට තම පක්ෂය හා එක්වන ආරාධනා කරන බවද ඔහු පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...