දේශීය පුවත්

පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ එළවළු මිල ඊයේ (20 දා) ඉතා ඉහළ අගයක් ගත් බව පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ මැනිං එක්සත් ප්‍රගතිශීලී සංගමය පවසයි.

ඊයේ දිනයේ දී කැරට් තොග කිලෝවක් රුපියල් 300 කට ද, බීට් කිලෝවක් රුපියල් 200 කට ද, බෝංචි කිලෝවක් රුපියල් 400 කට ද, මාළු මිරිස් කිලෝවක් රුපියල් 300 කට ද, වම්බටු කිලෝවක් රුපියල් 200 කට ද, අමු මිරිස් කිලෝවක් රුපියල් 700 කට ද, පතෝල කිලෝවක් රුපියල් 250 කට ද, වට්ටක්කා කිලෝවක් රුපියල් 100 කට ද, පිපික්‍ඳ්ඤා කිලෝවක් රුපියල් 100 කට ද, කැකිරි කිලෝවක් රුපියල් 120 කට ද අලෙවි කෙරුණු බවයි වාර්තා වන්නේ.

පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙම මිල ගණන් වැඩි වීම දරාගත නොහැකි බවට ජනතාව මැසිවිලි නගන අතර, ජනතාවට එළවළු මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් තුළ එළවළු වෙළෙඳසල්වල ද වෙළඳාම් කටයුතු අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More