වනජීවී හා ප‍්‍රාාද්හීය සංවර්ධන ඇමකි සරත් ෆොන්සේකා මහතාව දැඩි ලෙස විවේචනය කරමින් හිටපු ඇමති මර්වින් සිල්වා මහතා අදහස් පල කරයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පොලිස් දැලෙන් නිදහස් කර ගැනීමට ප‍්‍රබල අමාත්‍යවරයෙකු ද මැදිහත් වී ඇතැයි නෙත් නිවුස් සහ ලංකාදීප පුවත්පත පිළිබදවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී සරත් ෆොන්සේකා අමාත්‍යවරයා පිළිබද කළ ප්‍රකාශයත් සමාජයේ විශාල වශයෙන් කතා බහට ලක්වෙමින් තිබේ.
එවන් පසුබිමක හිටපු ඇමතිවරයෙකු වන මර්වින් සිල්වා සිය ෆේස්බුක් ගිණුමට මුදා හැර තිබූ වීඩියෝවක් සමාජ ජාලාවල සන්සරණය වෙමින් පවතී.එම වීඩියෝව පහතින් –
සරත් ෆොන්සේකාට පිළිතුරු
Gepostet von Mervin Silva am Mittwoch, 18. Juli 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...