මේ දිනවල සමාජ ජාලා තුළ පැතිර ගිය වීඩියෝවකින් නිරූපණය වූයේ සාදයක් අතරතුරදී කුඩා බිළිඳෙකුට මත්පැන් පොවමින් එය වීඩියෝ කර තිබූ අයුරුය. අසභ්‍ය වචනද පවසමින් මත්වූ ගතියකින් යුතුව කථාබහ
කරන අයගේ හඬවල්ද පසුබිමෙන් ඇසෙන මෙවැනි වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැරීම ගැන පොලිස් පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර මීට අදාළව ගල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 313 ගනාන්ගමුව ප්‍රදේශයේ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට පත්ව ඇත.
ඔහු දරුවාට මත්පැන් ලෙස
බියර් පෙවූ බව පවසා ඇති අතර පසුගිය 14 වනදා සවස මෙම සිදුවිම වී ඇති බවත් පවසා තිබේ.
බියර් පෙවූ මාස මාස 13 ක් වයසැති දරුවා වෛද්‍ය පරීක්ෂණයක් සදහා අනුරාධපුර රෝහල වෙත ඉදිරිපත් කර තිබේ. මෙවැනි ක්‍රියා ළමා අපචාර ලෙස හැඳින්විය හැකි බව නීතීඥ මතයයි. සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන්නට නියමිතය.
Gepostet von Jeewan Kumara am Montag, 16. Juli 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...