නවීන තාක්ෂණික උපකරණ, මිල අධික කාර්යාල පරිශ්‍රයන් යොදාගනිමින් ‘මෝඩාභිමානය‘ නමින් පවත්වන වැඩසටහනකින් දිගින් දිගටම බුදුන් වහන්සේට හා බුදු දහමට අපහාස කරමින් ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව වහා පියවර ගත යුතුව ඇති බව විද්වතුන් හා විවිධ පාර්ශ්ව පෙන්වා දෙයි.
මෙම වැඩසටහන මෙහෙවන හසලක තුෂාර, චාමර ගුරුගේ, නටාෂා එදිරිසූරිය යන අය පිළිබඳව මෙන්ම මෙම ක්‍රියාදාමය පසුපස සිටින මංජු ශ්‍රී නිශ්ශංක නමැත්තා පිළිබඳව මේ වන විට තොරතුරු හෙලිදරව් වෙමින් පවතින අතර, මංජු ශ්‍රී නිශ්ශංක නමැත්තා මෙම ක්‍රියාවලිය පිටුපස සිටිමින් මුදල් පොම්පකරමින් සිටින බවට ද තොරතුරු වාර්තා වේ.
මොවුන් විසින් දියත් කර ඇති මෙම ජඩ ක්‍රියාදාමය පිළිබඳව නීතිය වහා ක්‍රියාත්මක විය යුතු බවයි විවිධ පාර්ශ්ව පෙන්වා දෙන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...