දේශීය පුවත්

පෙරටුගාමී සමාජවාදී පක්ෂය හා අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලය අතර පක්ෂ දේශපාලනමය සම්බන්ධයක් නොතිබුණ ද යම් යම් කරුණු සම්බන්ධයෙන් දේශපාලනමය තීන්දු ගැනීමේ දී ඇතැම් අවස්ථාවල දේශපාලන සමපාතවීම් ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් මහතා පවසයි.

රූපවාහිනී නාලිකාවක සංවාදයකට එක්වෙමින් ඔහු පවසන්නේ, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ නායකයන් පත්වන්නේ විශ්ව විද්‍යාල පීඨවල හා වසරවල ශිෂ්‍යන්ගේ වැඩි එකඟතාවයෙන් බවයි.

එම ශිෂ්‍යයන්ට අන්තරේ නායකත්වය ගැන ප්‍රශ්න කිරීම යුක්ති සහගත අයිතියක් ඇති නමුත් දේශපාලන පක්ෂයකට මේ පිළිබඳව ප්‍රශ්න කිරීමට නොහැකි බවත් ඒ මහතා පවසයි.

වීඩියෝව නරඹන්න…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More