කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පවසන්නේ කළුතර දිස්ත්‍රික්කයේ පාසල් සිසු – සිසුවියන් ඉලක්ක කර ගත් ලිංගික සෞඛ්‍ය අධ්‍යාපන (Sex Education) වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බවය.
මේ සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙන බවත් වයස අවුරුදු 15-18 අතර පාසල් සිසුන් ඉලක්ක කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක බවත් ඇය පවසයි.
මෙම වැඩසටහන් මාලාව ලබන ජූනි මාසයේ සිට ඇරඹීමට හැකි බවත්, මෙවැනි අධ්‍යාපනික වැඩසටහන් රට පුරා ක්‍රියාත්මක කළයුතු බවත් දරුවන්ට ලිංගික සෞඛ්‍ය අධ්‍යාපන පිළිබඳව පවතින අවම දැනුම වර්ධනයට සෞඛ්‍ය අංශය හා අධ්‍යාපන අංශයන් මැදිහත් විය යුතු බවත් ඇය සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...