අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර, ඉන් තුවාල ලැබූ නියෝජ්‍ය විදුහල්පතිවරයා රෝහල් ගත කර තිබේ.
සිදුවීම පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු වෙමින් ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...