දේශීය පුවත්

මෙරට පවතින තත්වය වැඩි දියුණු වීමත් සමග ඇතැම් භාණ්ඩ සඳහා පනවා ඇති ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කිරීමට සූදානම් බව මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ජාත්‍යන්තර කම්කරු සංවිධානය හා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය එක්ව කොළඹ පවත්වන ලද සම්මන්ත‍්‍රණයක් අමතමින් මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.

උද්ධමන පාලනය කිරීම සඳහා මහ බැංකුවට තීරණාත්මක පියවර රැසක් ගැනීමට සිදුවූ බවත් ඒ අනුව ඉදිරියේදී උද්ධමනය තනි ඉලක්කමක් බවට පත් කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවත් පැවසූ මහ බැංකු අධිපතිවරයා, පවතින තත්ත්වයත් සමඟ ඉදිරියේදී ආනයන සීමා ක්‍රමානුකූලව ලිහිල් කිරීමට බලාපොරොත්තු වන බවත් පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More