බුදුන් වහන්සේට අපහාස කරමින් මෙරට ආගමික සංහිඳියාවට හානි වන ප්‍රකාශයක් කර ඇති දේවගැතිවරයකු යැයි කියාගන්නා ජෙරොම් ප්‍රනාන්දු නමැත්තාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කළ බව දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.
මෙම පුද්ගලයාගේ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම හෙළා දකින බවත්, ජාති, කුල, ආගම් භේද ඇතිකිරීමට ප්‍රකාශ හෝ වෙනත් ක්‍රියාවක් සිදුකිරීමට කිසිවකුටවත් ඉඩනොතැබිය යුතු බවත් පවසන උන්වහන්සේ ඒ පිළිබඳව එම පුද්ගලයාට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගන්නා බව ද සඳහන් කරති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...