වෙළෙඳ සහ ආයෝජන දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා, මහා සමාගම්වලට වසරකට රුපියල් මිලියන 500 ක පමණ අයුතු බදු සහන ලබාදීම මගින් රජයට පාඩු සිදුකිරීම සහ රාජ්‍ය අරමුදල් වංචා කිරීම පිළිබඳව ජාතික සංවිධාන කිහිපයක් එක්ව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව වාර්තා වේ.
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම්, වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා, මව්බිම පදනමේ වෛද්‍ය සුමිත් වන්නිආරච්චි මහතා සහ නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය ඇතුළු පිරිසක් විසින් මෙම පැමිණිල්ල හෙට(18) දිනයේ අල්ලස් කොමිසම වෙත සිදුකිරීමට නියමිතය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...