දේශීය පුවත්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉවත් කරන ලද ආණ්ඩුකාරවරුන් තිදෙනා වෙනුවෙන් නව ආණ්ඩුකාරවරුන් අද දිනයේ පත්කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ඒ අනුව උතුරු පළාත සඳහා පී.එස්.එම්. චාර්ස්ල් මහත්මියත්, නැගෙනහිර පළාත සඳහා සෙන්දිල් තොණ්ඩමන් මහතාත්, වයඹ පළාත සඳහා ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාත් පත් කෙරෙනු ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

පසුගිය 15 වන දා එම පළාත්වල ආණ්ඩුකාරවරුන් ලෙස කටයුතු කරන ලද ජීවන් ත්‍යාගරාජා, අනුරාධා යහම්පත්, වසන්ත කරන්නාගොඩ යන මහත්ම මහත්මීන් ජනාධිපති නියමයෙන් ඉවත් කිරීම සිදුවිය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More