Notice Board

2018 මහා අධිෂ්ඨාන බල පූජාවට සමගාමීව අති දැවැන්ත ජංගම මහා බුද්ධ මන්දිරය රට පුරා වැඩමවීම ආරම්භ කල වගයි..

ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ සාදුකාර මධ්‍යයේ අද(16) දින පොළොන්නරුව ගල් විහාර පුද බිමේ සිට දිඹුලාගල, දෙහිඅත්තකන්ඩිය, ගිරාඳුරු කෝට්ටේ, පසුකරමින් මහියංගන රජමහා විහාරය දක්වා ගමන් ගන්නා වගයි…

හෙට (17)දින මහියංගනයේ සිට දඹාන, පදියතලාව, මහඔය, අරන්තලාව, මංගලගම, උහන, අම්පාර හරහා දීඝවාපිය රජමහා විහාරය දක්වා ගමන් ගන්නා වගයි..

පින්කළ දෙනෙත් සැබවින්ම දැකබලා ගනිත්වා…



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More