දේශීය පුවත්

ටෘත් විත් චමුදිත අන්තර්ජාල නාලිකාව සමඟ සම්බන්ධ වෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ, බෞද්ධ ආගමට නිගරු කරමින් බෝන් අගේන් ආගමික නිකායේ ප්‍රධානියා වන ෆාස්ටර් ජෙරම් ආගමික ගැටුමකට අදාළ වන පෙට්‍රල් හැලීමට කටයුතු කළ බවත් ඔහුගේ උපක්‍රමයට හසුවී ගිනිකූරු  ගැසීමට කටයුතු කිරීමෙන් වැලකී සිටීමට සියලු දෙනාම  බලා ගත යුතු බවත්ය. එහිදි මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ සිද්ධිය යට ගැසීම සඳහා ජනධිපතිවරයා අපූරු උපක්‍රමයක් භාවිත කරන බවයි. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත්කල කමිටුවේ වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා නොදී ජනධිපතිවරයා වෙතටම ලබා ගැනිමට කටයුතු කර ඇති බවයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ මලයාලම් චිත්‍රපටයක් වන Trance නරඹන ලෙසයි. ඒ මහතාගේ සම්මුඛ සාකච්ඡාව ඇතුලත් සම්පූර්ණ වීඩියෝව…

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More