දේශීය පුවත්

මුස්ලිම් හා දෙමළ අන්තවාදී දේශපාලකයන් කිහිප දෙනෙකුගේ ඉල්ලීම මත නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් විසින් බලපෑම් කරන බව වාර්තා වේ.

ඇයට විරුද්ධව එල්ල වන චෝදනා අතර ප්‍රබල චෝදනාවක් වන්නේ මඩකලපුව සිංහල විද්‍යාලය නැවත විවෘත්ත කිරීම බව ද වාර්තා වේ.

ඒ අතර ඇය විසින් චීන රජය සමග සාකච්ඡාකර  ත්‍රිකුණාමලය නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ ආයෝජන ව්‍යාපෘතිය නවතා දමන ලෙසට විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් බලපෑම් කළ බව ද වාර්තා වේ.



One thought on “අන්තවාදීන්ගේ ඉල්ලීමට ආණ්ඩුව යටත් වෙයි – නැගෙනහිර ආණ්ඩුකාරවරියට ගෙදර යන්න කියයි”

  1. How Ranil.W is allowed to work according to the dictates of the the American Ambassador and no opposition from any member of the parliament is the big question. Are they all servile to a President who did not win a single seat at the General Elections and was appointed as a result of a Coup.

Leave a Reply to Gyan de Mel Cancel reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More