මුස්ලිම් හා දෙමළ අන්තවාදී දේශපාලකයන් කිහිප දෙනෙකුගේ ඉල්ලීම මත නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන් විසින් බලපෑම් කරන බව වාර්තා වේ.
ඇයට විරුද්ධව එල්ල වන චෝදනා අතර ප්‍රබල චෝදනාවක් වන්නේ මඩකලපුව සිංහල විද්‍යාලය නැවත විවෘත්ත කිරීම බව ද වාර්තා වේ.
ඒ අතර ඇය විසින් චීන රජය සමග සාකච්ඡාකර ත්‍රිකුණාමලය නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කළ ආයෝජන ව්‍යාපෘතිය නවතා දමන ලෙසට විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් බලපෑම් කළ බව ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
How Ranil.W is allowed to work according to the dictates of the the American Ambassador and no opposition from any member of the parliament is the big question. Are they all servile to a President who did not win a single seat at the General Elections and was appointed as a result of a Coup.