දේශීය පුවත්

යාපනය, කන්කසන්තුරය තිස්ස මහා විහාරයේ බෞද්ධ ඉදිකිරීම්වලට එරෙහිව දෙමළ දේශපාලන පක්ෂ සහ සිවිල් කණ්ඩායම් සංවිධානය කළ විරෝධතාවයක් අතරතුර පොලිස් රාජකාරියට බාධාකළ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවටගත් බව පලාලි පොලිසිය පවසයි.

විරෝධතාවය අතරතුර දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා ඇතුළු විරෝධතාකරුවන් අට්ටාලයක් සකස්කර විහාරස්ථානයට විරෝධය පළකරමින් සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමත් සමඟ ආරක්ෂක අංශ එය වැලැක්වීමට උත්සහ කිරීමේදී විරෝධතාකරුවන් අතර දැඩි නොසන්සුන්කාරී තත්වයක් හටගත් බවත් වාර්තා වේ.

විරෝධතාකරුවන් නොසන්සුන්ව හැසිරෙමින් විහාරස්ථානයට හා ආරක්ෂක අංශ වෙත විරෝධය පළකිරීමත් සමඟ පොලිසිය හා යුද හමුදාව එක්ව තිස්ස විහාරය අවට ප්‍රදේශයේ ආරක්ෂාව තරකළ අතර රාත්‍රියේ විහාරස්ථානය අවට මාර්ග වසා දැමීමට පියවර ගත් බව වාර්තා වේ.

(තොරතුරු හා ඡායාරූප – ලංකාදීප)

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More