මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට මැයි 03 වැනිදා දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් තිස්දහසකට අධික සංඛ්‍යාවක් වාර්තා වන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
එසේම මෙම කාල සීමාවේ දී ඩෙංගු මරණ 16 ක් වාර්තා වන බවයි එම ඒකකය පවසන්නේ.
ඩෙංගු රෝගීන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වනුයේ බස්නාහිර පළාතෙන් බවත්, එම සංඛ්‍යාව සියයට 50 ක් බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...