රූපවාහිනී වැඩසටහනකට එක් වෙමින් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා, තමන් විසින් එළිදැක්වූ කෘතියෙන් පරලවී සිටින සරත් ෆොන්සේකා මහතා පිළිබඳව මෙතෙක් නොකී කතාවක් හෙළිදරව් කර තිබේ.
චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය වශයෙන් සිටි සමයේ ඇය ජනතා විමුක්ති පෙරමුණ සමග පරිවාස ආණ්ඩුවකට එළඹීමට සූදානක් පවතිද්දී, එවකට ජනතා විමුක්ති පෙරමුණේ සිටි තමන් හමුවී සරත් ෆොන්සේකා ඔහුට හමුදාපති ධුරය ලබා ගැනීමට උදව්කරන ලෙස ඉල්ලා සිටි බවත්, ඒත් සමගම හමුදාවේ සහයෝගය තමන්ට ඇති බව පවසමින් යම් ප්‍රකාශයක්ද කළ බවත් විමල් වීරවංශ මහතා හෙළිදරව් කරයි.
එකල සිටම කුමන්ත්‍රණවලට වැඩි නැඹුරුවක් දැක්වූ සරත් ෆොන්සේකා මහතා ගැන මෙම කෘතියෙන් සෘජු හෙළිදරව්වක් සිදු නොකළ බව ද විමල් වීරවංශ මහතා පවසයි.
වීඩියෝව නරඹන්න…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...